සංජීව ඝාතනයට නීතීඥ වෙස් ගෙන ආ කාන්තාවගේ තොරතුරු හෙලිවෙයි
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට වෙඩික්කරුට සහාය දීමට නීතිඥ වෙසින් ආ කාන්තාවගේ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව ඇය පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ.
වයස අවුරුදු 26ක් වෙන මෙම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන්කර සිටියේ.
උපුටාගැනීම: හිරු