රටම ආදරේ කරන ආචාර්ය රෝහිත රාජපක්ශ ටට්යානා එක්ක විවාහවෙලා ගෙවන සුන්දර ජීවිතේ
රාජපක්ශ පවුල කියන්නෙ ලංකාවෙ ගොඩක් දෙනා ආදරේ කරන ලංකාවෙ ගොඩක් ප්‍රසිද්ද වගේම ලංකාවෙ ගොඩක් ජනප්‍රිය පවුලක්. මොකද මේ වෙනකොට රාජපක්ශ පවුලේ බොහෝ දෙනෙක් අපේ රටේ දේශපාලනයේ සක්‍රිය සාමාජිකයන් වනවා. ඉතින් රාජපක්ශ පවුලේ මුදුන් මුල බදු මහින්ද රාජපක්ශ මහතා කියන්නෙ අපේ රටේ දේවරක් ජනාදිපතිකම දැරූ පුද්ගලයෙක්. ඒ වගේම අපේ රටේ වර්තමාන අගමැතිදූරය දරන්නේද එතුමා විසිනුයි. ඒ වගේම ලංකාවෙ ජනතාවගේ ගොඩක් ගැටලු විසදීම නිසාම එතුමාට ජනතාව අතරේ තියෙන්නෙ ඉතාමත් දැඩි ප්‍රසාදයක්.
ඉතින් මහින්ද රාජපක්ශ මැතිතුමාගෙ බාලම පුතා තමයි රෝහිත රාජපක්ශ කියල කියන්නෙ. ඒ වගේම හැමෝම ඔහුට ආදරයට කියන්නෙ “චිචී” කියලයි. 1989 ජුනි මස පහලොස්වෙනිදා උපත ලබන රෝහිත රාජපක්ශ මහතා උසස් අධ්‍යාපනය හදාරන්නේ Southampton විශ්ව විද්‍යාලයකින්. ඒ වගේම ඔහු ගණිත විශය පිලිබදව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා තිබීමත් විශේශත්වයක්.
ඉතින් අපි කවුරුත් ආදරේ කරන රෝහිත රාජපක්ශ මහතා විවාහ වෙන්නෙ අපි කවුරුත් දන්න විදියට ටට්යානා ජයරත්න සමගයි. ඉතින් බොහෝ කල් ආදරේකරල විවාහ වුන මේ දෙදෙනාට මේ වන විට දරුවන් දෙදෙනෙකු සිටිනවා. ඉතින් ඔයාල හැමෝම ආදරේ කරන රෝහිත ටට්යානා සොදුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් ඔයාලට පහලින් දැකගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)