තුන්වෙනි වතාවටත් විවාහවුන මධුමාධව අරවින්ද හැඩකාර බිරිඳ සමග ගෙවන ජීවිතේ
මධුමාධව අරවින්ද කියල කියන්නෙ අපේ රටේ ගොඩක් දෙනා ආදරේ කරන ගොඩක් දක්ශ ගායන ශිල්පියෙක් වගේම ගොඩක් දක්ශ රංගන ශිල්පියෙක්. ඉතින් මධුමාධව අරවින්ද ගැන පොඩි විස්තරයක් කරනවනම්, ඔහු උපත ලබන්නේ 1973 වර්ශයේ මාර්තු 6 වැනිදායි. කාලයත් සමග ගායනයෙන් හා රංගනය තුලින් ප්‍රේක්ශක ආදරය දිනාගත්ත මේ දක්ශ කලාකරුවා පසුකාලීනව තමන්ගෙ ගායන ජීවිතය නවත්තල දේශපාලනයට පිවිසෙන්න තීරනය කරනවා.
ඉතින් මධුමාදව අරවින්දගෙ විවාහ ජීවිතය ගැන කතා කරනකොට, ඔහු මුලින්ම විවාහ වන්නේ රේනුශා පෙරේරා සමගයි. 2011 වසරේදී පමන විවාහ වන ඔවුන් දෙදෙනාගේ විවාහය වැඩිය් සාර්ථක එකක් වන්නේනම් නැහැ. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 2015 වසරේදී පමන දික්කසාද වනවා. ඒ වගේම ඔවුන් දෙදෙනාට ඒ වන විට දරුවන් දෙදෙනෙකුද සිටිනවා. ඉන්පසුව මධුමාදව අරවින්ද මුස්ලිම් තරුණියක හා යුග දිවියට එලඹෙනවා. කෙසේ නමුත් එම විවාහයද වැඩිකල් පවතින්නේ නැහැ. වසර දෙකක පමන කාලයකින් නැවතත් දික්කසාද වන ඔහු තුන්වන වරට විවාහ වුනේ එරන්දි සිරිවර්ධන නම් තරුණියක් සමගයි. ඉතින් මේ වන විට ඔහු ඇය සමග ප්‍රීතිමත් ජීවිතයක් ගතකරමින් සිටිනවා. ඉතින් ඒ වගේම මධුමාදව අරවින්දට ඔහුගේ කටයුතු සාර්ථක වෙන්න කියල සුභ පතන කරන ගමන්ම ඔහුගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)