අපේ රටේ සිනමාවේ රැජින වන මාලනි ෆොන්සේකාගේ ඔබ නොදැකපු ඡායාරූප පෙලක්
දශක ගානනාවක් පුරාවටම දිවෙන ඇගේ සිනමා ජිවිතය ආරම්භ වුනේ 1968 “තිසා ලියන්සූරිය”න් ගේ “පුංචි බබා”සිනමා පටය හරහායි.සිංහල සිනමාවේ රැජින ලෙස සලකන එතුමිය නමින් “මාලනි ෆොන්සේකා” යි.එතුමිය ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වුනේ 1969 දී ජාතික රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනිම සමගයි 1980 දී “හිගන කොල්ලා” සඳහා සරසවියේ හොඳම නිළියට හිමි සම්මානයෙන් 1982 දී “අරාධනා” සහ 1983 දී “යස ඉසුරු” සදහා ද සම්මාන දිනා ගත්තා.ඒ වගේම එතුමිය වඩාත් ජනප්‍රිය නිළිය සඳහා වන “නීල්සන් මහජන සම්මානය” අඛණ්ඩව දොළොස් වතාවක් ජයග්‍රහණය කරලා තියනවා.2010 දී CNN විසින් ආසියාවේ ශ්‍රේෂ්ටතම සිනමා නළුවන් 25 දෙනාගෙන් කෙනෙකු ලෙස ද එතුමියව නම් කරලා තියනවා. සිනාපට ටෙලිනාටය වේදිකා නාට්‍ය 250ට ආසන්න සංඛ්‍යාවකත් සඳහා රංගනයෙන් දායක වෙලා තියන එතුමිය 1975 දී මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී සහ 1977 දී නවදිල්ලි සිනමා උළෙලේදී සම්මාන දිනාගත් පළමු ශ්‍රී ලාංකික නිළියයි.ඉතින් දැන් අපි බලමු මේ සිංහල සිනමාවේ රැජිනගේ ඔබ නොදැකපු ඡයාරූප කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
06.
07.
08.
09.
10.
11.
12.
14.
15.