චාමර සම්පත් ඇඩ්රස් නැති වෙන්න අත්අඩංගුවට පත් වූ හේතුව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අද එහි ප්රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය.
ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටින කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ක්රියාත්මකය.
lanka c news