ඩෑන් ප්රියසාද්ට වෙ ඩි ප්රහාරයක්
ඩෑන් ප්රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වනවිට තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.