පානදුර වෙ ඩි වර්ශාවක්.පාටියක් මැද්දට පැන වෙ ඩි තියයි. මෙන්න අලුත්ම තත්වය
පානදුර, හිරණ ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ බටහිර මාලමුල්ල ප්රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවය.
අරුණ