අනුදි ගැන අහන්න ලැබුන දුක හිතෙන ආරංචිය
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක් පළ කර තිබු සටහනක් පහළින්
අපි අහල පහලකවත් නෑ. ලක්මාල් ධර්මරත්න දාලා තිබ්බා එයාට අනුව අනුදි දැනටමත් Miss World කියලා. ඔව් අපට අපේ කෙල්ල ලොකුයි.ඒත් අපේ කම කියලා ලොකු අතිශයෝක්තියකින් මිස් වර්ල්ඩ් ජජ් කරන එක වැරදියි. එක්කෙනෙක් කියල තිබ්බා මේක යන්නෙ කොණ්ඩෙ මොප් එකක් වගේ තියෙන කෙල්ලෙක්ට කියලා. එයත් ව්යංගයෙං අපේ කෙනා තමයි කෙනා කියල නොකිය කියනවා.මේ පාර දැක්ක කන්ටෙස්ටන්ට්ස්ලගෙන් පොල්ලෙං ගැහුව වගේ ලස්සන Miss Philippines, Miss India,Miss Thai මට නම්, අපිත් කප්පිත්තො නෙවේ ඕව තෝරන්න.ඒත් හියුමන් සෙන්ස්. ලස්සන සාපේක්ෂයි තමයි එහෙම උනා කියල අපේ කමට බොරු ගහන්න ඕන නෑ.අපේ අනුදි ගැන ආඩම්බරයි.හැබැයි Title එක දිනන්න ඊට වඩා කෙල්ලො ඉන්නවා