රණවිරු ස්මාරකයට ඇවිත් මහින්ද අනුරට සැරටම උත්තර දෙයි .
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන ජුනි 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.
බන්ධනාගාරගතව සිටි ඔහු අද (20) උදෑසන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමට ද අධිකරණය අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.