කල්ල මරේ. බැංකු පොළිය හොදටම අඩු කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ හරහා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ දේශීය හා ගෝලීය වශයෙන් වර්ධනයන් සලකා බැලීමෙන් පසුවය.
ගෝලීය අවිනිශ්චිතතාවයන් සහ වත්මන් අඩු උද්ධමන පීඩන මධ්‍යයේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ මෙම ලිහිල් කිරීම උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි එම මණ්ඩලයේ අදහසයි.