සැමියා නිසා රගපාන කොට ලිප් කිස් දෙන්නේ නෑ, කැත කොට ඇදුම් අදින්නෙත් නෑ, දෙදරු මවක් වන මහේශි
සැමියා නිසා රංගනයේදී ලිප් කිස් නොකරන මහේෂි මධුශංකා රංගන ශේශ්ත්රය තුල හොද නමක් තියාගෙන ඉන්න නිලියක් තමයි මහේශී මදුශංකා කියන්නේ මීට වසර කිහිපයකට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වන මහේෂි මධුශංකා ගේ ආදරණීය සැමියා සමග විවාහ ජීවිත ගත කරන්නේ ඉතාමත් ඉතාමත් සුන්දරවයි. මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් වන මහේශී මවකගේ යුතුකම් නිසි ලෙස ඉටු කරන ආදරණිය මවක් වෙනවා. විවාහ ජීවිතයෙන් පස්සේ තරමක් රංගන ජීවිතයෙන් ඇත් වුනු මහේශී කරමින් සිටින ටෙලියකින් ඉවත් වන්නට තිරනය කරා ඒ ඇයගේ දෙවනි දරු ප්රසූතුයට සූදානම් වෙමින් සිටි කාලේ. කොහොම නමුත් නැවතත් එම ටෙලියට සම්බන්ද වුනු බව තමයි මහේශි නම් කිව්වේ. කරමින් හිටපු ටෙලි නාට්ට්යට සමු දෙන්න තිරනය කරපු එක හොද තිරනයක් බවත් ඇය නිතරම කියනවා. කෙසේ හෝ තම දෙවනි දරුවට ප්රසුතියය දුන් මහේශී මේ කාලේ බොහොම සුන්දරව ගෙවන බවත්. දරුවන්ගේ සුරතල් නිසා ජිවිතය ලස්සන වෙලා තියනවා කියලත් ඇය කිව්වා
ඇය විසින් කල ප්රකාශයක් අපගේ විශේශ අවදානෙට ලක් උනා. ඒ මේ ප්රකාශයයි. ” අම්මා කෙනෙක් වෙන්න කලින් ඉදන් මට සීම ටිකක් තිබ්බා. උදාහරණයක් වශයෙන් මම රංගනයේදි උනත් ලිප් කිස් එකක් දෙන්න මම කැමති නැ . ඒ වගේම ඇදුම් සම්බන්දවත් සීම තිබ්බා. මම දාගෙන ඉන්න සීම නිසා හොද වැඩ මට නැති වෙලා තියනවා ඒ ම කතාවත් තමයි ඇය කියන්නෙ. සෑම කැප කිරිමක්ම කරන්නේ ඇයගේ සැමියාට තියන ආදාරේට බවයි ඇය තව දුරටත් කියන්නේ. කෙසේ හෝ සුන්දර ජිවිතයක් ගෙවන මහේශීට සුභ ප්රාර්ථනා කරමු. මේ ඇයගේ පිංතූර කිහිපයක්
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.