කාර් එකක් ගන්න ගිහින් සේල් එකේ අයිතිකරු සමග විවාහ වුන බුවිනි දැන් ගෙවන සුපිරි ජීවිතේ
බුවිනි චාපා කියල කියන්නෙ ලංකාවෙ කලා ක්ශේත්‍රයේ හිටපු ගොඩක් දක්ශ වගේම ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක්. ලංකාවෙ ප්‍රේක්ශකයන් ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් වන ඇය මේ වෙනකොට ටෙලිනාට්‍ය බොහොමයකට ඇය විසින් රංගනයෙන් දායක වී තිබෙනවා. කොහොම වුනත් මෑතකදීනම් බුවිනිගෙ රසිකයන්ට ඇයව වැඩිය දැකගන්නට ලැබුනේ නැහැ. කොහොම වුනත් අපි අද ඇගේ විස්තර ටිකක් ඇගේ ප්‍රේක්ශකයන්ට අරගෙන එන්න හිතුවා. ඉතින් මේ වෙනකොට බුවිනි චාපා විවාහවෙලා ඉන්නව කියන එක අපි හැමෝම දන්න දෙයක්. ඉතින් බුවිනි විවාහ වෙලා ඉන්නෙ කෝටිපති ව්‍යාපාරිකයෙකු සමගයි. ඔහුගේ නම තමයි කසුන් දේවින්ද කියල කියන්නේ.
අහඹු ආදර කතා ගොඩක්ම සුන්දරයි කියල කියනවනේ, ඉතින් ඒ වගේම බුවිනිගේ ආදර කතාවත් ටිකක් වෙනස්ම එකක්. ඇය කසුන්ව මුලින්ම හමුවෙන්නෙ ඇයට මෝටර් රථයක් ගන්න කසුන්ගෙ කාර් සේල් එකට ගියපු අවස්තාවකදියි. ඉතින් ඉන්පසුව ඇතිවුන කතාබස් වලින් අදුනගත්ත ඔවුන් දෙදෙනාගේ සම්බන්දය විවාහයක් දක්වා පැමිනෙනවා. ඉතින් විවාහ වුන ඔවුන් දෙපල මේ වන විට ඉතාමත් සාර්ථක යුග දිවියක් ගත කරමින් සිටිනවා. එමෙන්ම බුවිනිත් මේ දින වල රංගනයෙන් ඈත් වෙලා තමන්ගෙ සැමියා එක්ක ව්‍යාපාර කටයුතු වල නිරතවෙනව කියලයි අපිටනම් දැනගන්න ලැබුනේ
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)
25)
26)
27)
28)