උපතින්ම උරුම වු සුන්දරත්ව නිසාම ජීවිතයේ බොහෝ දොරටු විවර කරගත් තිවංකා නානායක්කාර දැන් ගෙවන ජීවිතය
2020 අවුරුදු කුමරිය තරගාවලියේ දෙවන ස්ථානය ලෙසින් අභිෂේක ලබා උපතින්ම උරුම වු සුන්දරත්ව නිසාම ජීවිතයේ බොහෝ දොරටු විවර කරගත් ඇය නමින් “තිවංකා නානායක්කාර” යි. මිහිකතට පෑයු මේ සොදුරු රුවැත්තිය අපිට දකින්න ලැබෙන්නේ මේ දින වල දෙරණ නාලිකාවේ විකාශනය වන “මිහි” ටෙලි කතා මාලාවේ “අනුත්තරා” සහ “වශීෂා” යන චරිතයන් ද්විත්වයක් හරහායි ඇය මේ වන විට පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය දිනා ගන්න සමත් වෙලා තියනවා. ඇය පදිංචිව සිටින්නේ කිරිබත්ගොඩ මාකොළ ප්‍රදේශයෙයි. ඉතින් මේ නවක රංගන ශිල්පිනිය ඇයගේ පෙම්වතා ගැන කියන්නේ මේ වගේ කතාවක් “කලාව විතරක් නෙමේ මගේ මවුපියන් හැරුණු කොට ජීවිතයේ තබන හැම පියවරකදිම ඔහු සෙවණැල්ලක් වගේ මාව දිරිමත් කරා.මට ශක්තියක් උනා අද කාලේ මේ ක්රේශත්රයට සම්බන්ධ වෙනවට ගොඩක් පෙම්වතුන් කැමති නෑ නමුත් ඔහු මගේ දක්ශතාවය හදුනාගෙන මට මේ ගමන යන්න උපරිම නිදහස දුන්නා”කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් අපි බලමු තිවංකාගේ ආදරණිය පෙම්වතා සමග ගත් ඔබ කවුරුත් නොදැකපු ලස්සන ඡායාරූප කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.