හැමෝගෙම හිත දිනාගත්ත ප්‍රවීන රංගන ශිල්පිනී දුලීකා මාරපනගේ ආදරණීය කැදැල්ල
මේ දින වල සිරස නාලිකාවේ විකාශනය වන “කියා දෙන්න ආදරේ තරම්” ටෙලිනාටය හරහා පේක්ශකයන් අතරට එන ප්‍රවීන දක්ශ රංගන ශිල්පිනියක් වන ඇය නමින් “දුලීකා මාරපන” යි.සිංහල සිනමාවේ සිටින තවත් එක් දක්ශිකාවක් තමා ඇය ” සමනල තටු”,”ටිකිරි සුවද”,”සූරියාආරණ”,” දරුවනේ” ආදිය ඇයගේ දක්ශකම් පෙන්වන චිත්‍රපට කිහිපයකි. ඒ වගේම “එතුමයි මෙතුමයි”,”අලි කතාව”,”සුපර් සික්ස්”,”සිංහයා”,”පුතන්ඩි”,” වලා පටල” ආදි සිනමාපට සදහාද ඇය රංගනයෙන් දායක වෙලා තියනවා.ඇය වේදිකා නාට්‍ය සදහාත් ඉතාමත් ජනප්‍රිය දක්ශ කෙනෙක් “ලෝරන්ස්ගේ මනමාලි”,”පුංචි වලව්ව” ඇය රංගනයෙන් දායක වුන වේදිකා නාට්‍යයි.ඒ වගේම පුංචි තිරයේද ඇය පේක්ශකයන්ට හමු වෙලා තියනවා “නීල පලිඟු දිය”,”අත්තම්මා”,”මලී” ඒ අතර වෙනවා. මෙතුමිය විවාහ වෙලා ඉන්නේ දක්ශ රංගන ශිල්පි සුජීව ප්‍රියාල් මහතාවයි.ඔහුත් මේ දින වල හිරු නාලිකාවේ විකාශනය වන”දිවිතුරා” ටෙලිනාටයේ “තේමිය”ගේ චරිතය හරහාද ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන “ස්නැප්” ටෙලිනාටයේ “රජිව්”ගේ චරිතය හරහාද පේක්ශකයන්ට දැකගන්න පුලුවන් වෙලා තියනවා.ඒ වගේම සිරස “සුපර් මාම්”වැඩසටහනේ විනිසුරු මඩුල්ලෙහි ද කටයුතු කරලා තියනවා ඔහු කලක් දෙරණ නාලිකාවේ මල්බර දෙරණ වැඩසටහන විශ්ව ලංකා සමග මෙහෙයවපු දක්ශ නිවේදිකයෙක්ද වෙනවා. ඉතින් දැන් අපි බලමු මේ දක්ශ යුවලගේ ඔබ නොදැකපු ඡයාරූප කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
20.