මෑතකදී විවාහ වුන අපේ සුන්දර රංගන ශිල්පිනියන්ගේ කපල් ඡායාරූප
අපේ රටේ රංගන ක්ශේත්‍රය ගත්තම ඉතාමත් දියුනු මට්ටමක තියෙනව කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. ඉතින් අපි ගොඩක් දෙනා නිදහස් කාලය ගත කරන්න සිනමාපටයක් බැලීම, රූපවාහිනී ටෙලිනාට්‍යක් බැලීම වගේ කටයුතු වල නිරතවෙනවා. ඉතින් අපි මේ බලන සිනමාපට , රූපවාහිනී ටෙලිනාට්‍ය නිශ්පාදනය කිරීම සදහා කැමරාකරුවන්, තිර රචකයන්, අධ්යක්ශකවරුන්, රංගන ශිල්පීන් ඇතුලු තවත් බොහෝ බොහෝ පිරිසක් කැපකිරීමෙන් වැඩ කරනව කියන එක අපි හැමෝම දන්නවනේ. මේ අය අතරින් අපි බලන සිනමාපට , ටෙලිනාට්‍ය වල චරිත සදහා පෙනීසිටිමින් කලා ක්ශේත්‍රයට ගොඩක් වැදගත් මෙහෙයක් ඉටු කරන පිරිසක් තමයි රංගන ශිල්පීන් කියල කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍ය, සිනමාපට වලදී විඩිධ විවිධ චරිත සදහා පෙනී සිටින රංගන ශිල්පීන් අතරින් සමහර රංගන ශිල්පීන් අවිවාහක වන අතර සමහර රංගන ශිල්පීන් විවාහ වෙලා සුන්දර යුග දිවියක් ගත කරමින් සිටිනවා. ඉතින් ඊට අමතරව අපි කොතරම් රූපවාහිනියෙන් ඔවුන්ව දැක්කත් ඔවුන්ගේ සැබෑ ජීවිතයේ ඡායාරූප එහෙම අපිට වැඩිය දකින්නට ලැබෙන්නේ නෑනෙ. ඉතින් ඒ හේතුව නිසාම අපේ රටේ මේ වෙනකොට ඉන්න ගොඩක් දක්ශ වගේම සුන්දර රංගන ශිල්පීන් තමන්ගෙ පවුලේ අය සමග අරගත්ත ලස්සන ඡායාරූප කිහිපයක් ඔයාලට අරගෙන එන්න අපි අද හිතුවා. අපි හැමෝම ගොඩක් කැමති රංගන ශිල්පීන් කිහිපදෙනෙකුගේ පවුලේ ඡායාරූප තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
21)
22)
23)
24)
25)