ඩඩිලි සිරිසේනගේ සහල් නිෂ්පාදනාගාරයට පාරිභෝගික සේවා අධිකාරියෙන් කල දේ
ඩඩිලි සිරිසේනගේ සහල් නිෂ්පාදනාගාරයට පාරිභෝගික සේවා අධිකාරියෙන් කල දේ
එම නිෂ්පාදනාගාරයේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එහිදී පාර්භෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා
එහි කලමණාකාරීත්වය කියා සිටියේ දෛනිකව සිදු කරන සහල් නිෂ්පාදනය කිසිදු ලෙසකින් අඩු නොකරන බවයි. එමෙන්ම සිය නිෂ්පාදනාගාරෙයේ සේවකයින් සිටින ප්රමාණය අනුව මෙන්ම ඔවුන්ට ලබා දෙන වැටුප අනුව අදාළ දෛනික කටයුතු සිදු කරන බවයි.
දෛනිකව සිය නිෂ්පාදනාගාරයේ කිරි සම්බා කිලෝ ලක්ෂ 2 ක්ද, නාඩු සහල් කිලෝ ලක්ෂ 1 ක්ද ස්කස් කරන බව කලමණාකාරීත්වය කියා සිටියා
කිරි සම්බා ප්රමාණය මේ කාලයේදී නිෂ්පාදනය ඉහළ ගොස් ඇන්නේ ගොවීන් විසින් කිරි සම්බා වගා කල ප්රමාණය වැඩි වීසමන් බව අරලිය සහල් නිෂ්පාදනාගාරයේ කලමණාකාරීත්වය මෙහිදී කියා සිටියා
කෙසේ වෙනත් මාස 2 කට ප්රමාණවත් සහල් නිෂ්පාදනාගාරයේ ඇති බව අරලිය සහල් නිෂ්පාදනාගාරයේ කලමණාකාරීත්වය වැඩිදුරටත් කියා සිටියා