නව රජයෙන් ගුරුවරුන් 9000කට වෙන්න යන දේ
ගුරුවරුන් 9000 ක් සඳහා ඉදිරි වසරේ ස්ථාන මාරුවීම් ලබා දීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා
ඒ අනුව එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරුන්ට මෙසේ ස්ථානමාරුවීම් ලබා දිමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පව්සන්නේ
විවිධ දේශපාලන මැදිහත්වීම් නිසා පසුගිය වසර වල ගුරුවරුන්ගේ ස්ථානමාරුවීම් අත්හිටුවීමට පසුගිය කාලවකවානුවේදී සිදුවුණා
එම නේතුන් මත පළාත් ගුරුවරුන්ට නගරාශ්‍රිත පාසල් වලට පැමිණීමට බාධා එල්ල වුණා
එම හේතූන් මත කිසිදු මැදිහන්වීමකින් තොරව ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත පමණක් පදනම් වී නිසිදු බලපෑමකින් තොරව ස්ථාන මාරුවීම් සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ