IMF ණය ගිවිසුමේ 3 වන සමාලෝචනය කල් යයිද? අලුත්ම විස්තරය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා මෙරට අතර ඇති ණය ගිවිසුමේ 3 වන සමාලෝචනය කල් යන බව මහබැංකු අධිපන නන්දලාල් වීරසිංහ පවස්යාවා.
ඔහු මේ බව පැවසුවේ වොෂින්ටනයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකු රැස්වීම් වලට සමගාමීව පැවැති සාකච්ඡාවේදී අදහස් පල කරමින්
මහ බැංකු අධිපනි නන්දලාල් වීරසිංහගේ එම සාකච්ඡාට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට මෙරට ණය හිමියන් හා විදේශ ණය හිමියන් අතර ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.
එහිදී බැදුම් කරණ ණය තිමියන් සමඟ යම් එකඟනාවය ඇති කිරීමට කටයුතු කර බව ඔහු පවසා සිටියා
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සි ශ්‍රී ලංකායවේ. දැනට අසාදු ලේඛනයෙන් සිටින අතර එය ඉදිරියේ දී හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙහිදී කියා සිටියා