පාසල් නිවාඩුවක් ගැන විශේෂ නිවේදනයක්
දකුණේ සහ සබරගමුව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 01 වනදා නිවාඩු ලබාදී තිබේ.
ඔක්තොම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් අදාළ පළාත්වල දෙමළ පාසල්වලට එලෙස නිවාඩු ලබා දී ඇත.