කාළගුණ අනතුරු ඇගවීම් යාවත්කාලීන වෙයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කරන ලද නවතම නිවේදනය අද (27) පස්වරු 7:00 සිට හෙට (28) පස්වරු 7:00 දක්වා වලංගු වෙයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්රික්කය:
– උඩුදුම්බර
– උඩපලාත
– දෙල්තොට
– ගගවට කෝරළය
– පාතහේවාහැට
– හාරිස්පත්තුව
– පාතදුම්බර
– යටිනුවර
– මැදදුම්බර
– දොළුව
– උඩුනුවර
කෑගල්ල දිස්ත්රික්කය:
– අරණායක
– මාවනැල්ල
– යටියන්තොට
මාතලේ දිස්ත්රික්කය:
– අඹන්ගග කෝරළය
– රත්තොට
– උකුවෙල
– විල්ගමුව
– නාඋල
– යටවත්ත
– පල්ලේපොල
– ලග්ගල පල්ලේගම
– මාතලේ
නුවරඑළිය දිස්ත්රික්කය:
– වලපනේ
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්රික්කය:
– පස්සර
– හාලිඇල
– මීගහකිවුල
– බදුල්ල
– බණ්ඩාරවෙල
මහනුවර දිස්ත්රික්කය:
– තුම්පනේ
– පූජාපිටිය
– පන්විල
– පස්බාගෙ කෝරළය
– අකුරණ
– හතරලියද්ද
කෑගල්ල දිස්ත්රික්කය:
– වරකාපොල
– රඹුක්කන
– රුවන්වැල්ල
– කෑගල්ල
– ගලිගමුව
– බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්රික්කය:
– රිදීගම
– මාවතගම
නුවරඑළිය දිස්ත්රික්කය:
– හගුරන්කෙත
– කොත්මලේ
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්රික්කය:
– හල්දුම්මුල්ල
– ඇල්ල
– ලුණුගල
– සොරනාතොට
– කන්දකැටිය
– ඌව පරනගම
– වැලිමඩ
– හපුතලේ
කොළඹ දිස්ත්රික්කය:
– සීතාවක
ගම්පහ දිස්ත්රික්කය:
– අත්තනගල්ල
කෑගල්ල දිස්ත්රික්කය:
– දෙහිඹ්විට
– දැරණියගල
නුවරඑළිය දිස්ත්රික්කය:
– අඹගමුව
– නුවර එළිය
රත්නපුර දිස්ත්රික්කය:
– ඉඹුල්පෙ
– ඕපනායක
– බලන්ගොඩ
– රත්නපුර
– පැල්මඩුල්ල
– කහවත්ත
– ඇහැළියගොඩ
– කුරුවිට