ජනපති සීයා කෙනෙක් කරමින් ජනපති පුත් මනෝජ් ඇමෙරිකාවේදී පිය පදවියට පත්වේ
ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි ලංකාවේ වත්මන් ජනපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ. ජනාධිපති වීමට පෙර එතුමන් ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කළා. දකුණු පලාතේ මාතර දිස්ත්‍රික්කයේ පලාටුව ප්‍රදේශයෙහි උපතලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා, හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමය තුලයි. කැඩෙට් නිලදාරියෙකු ලෙස 1971 අප්‍රේල් 26 වැනිදා ශ්‍රී ලංකා යුධහමුදාවට බැදුනු මෙතුමන්, 1972 වසරේ මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹනවා. විසිවසරක් වූ හමුදාදිවිය තුලදී, එතුමන් විවිධ ජනාධිතිවරු තිදෙනෙකු අතින් නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගන්නවා.
අපගේ වත්මන් ජනපතිතුමා වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුතණුවන් වන මනෝජ් රාජපක්ෂ මහතා මේ වනවිට දිවිගෙවන්නේ ඇමරිකාවේයි. 1982 දී උපත ලැබූ ඔහු කුඩාකාලයේ සිටම අධ්‍යාපනය හැදෑරුවේද අමරිකාවෙයි. ඒ වගේම මනෝජ් රාජපක්ෂ මහතා විවාහ වූයේද මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති මැතිණියගේ ඥාති දියනියක් වන සේවුවන්දි ලියනාරච්චි මතත්මිය සමගයි. ඉතින් මේ දෙදෙනා විවාහයෙන් පසුව නැවතත් රැකියාවන් සඳහා ඇමරිකාව බලා පිටත්ව යනවා. ඉතින් ඔන්න දැන් මේ දෙදෙනා පිලිබදව අපට සුබ ආරංචියක් දැනගන්න ලැබුනා. ඒ තමයි මනෝජ් රාජපක්ෂ මහතා සහ සේවුවන්දි මහත්මිය දැන් දෙමාපියන් යුවලක් වෙලා කියන දේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සීයා කෙනෙක් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ වාසයකරන අතරම තමයි මෙම දරු උපත සිදුවෙලා තියෙන්නේ. ඉතින් මේ සුන්දර කැදැල්ල ලස්සන කරන්න ආව සිගිති දියණියට අපිත් ගොඩක් ආදරෙන් සුබ පතන ගමන්ම ඔයාලට පහලින් මනෝජ්-සෙව්ව්වන්දි යුවලේ ආදරනීය ඡායාරූප කිහිපයක් දැකගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න. යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.