දැරියක් 12 වන මහලෙන් පැන මි ය යයි
10 වන දින රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලෙන් පැන වයස අවුරුදු 16ක දැරියක් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට බොරැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශනයක් ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 16 ක් වූ සපන්ටයින් පාර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මියගිය දැරිය කලක සිට මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රථිකාර ලබා ගනිමින් සිටී බවට ඇගේ මව විසින් ප්‍රකාශ ලබා දී ඇති බවත්, දැරිය එම මහලේ බැල්කනියෙන් බිමට පැන ඇත්ද, නැතහොත් වැටී ඇත්ද යන්න පිලිබඳව අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් බොරැල්ල පොලිසිය විර්මශන සිදුකරනු ලබයි.
lanka c news