තරුණියක් බියකල කෝච්චියේ ජැක් සන්
කෝච්චිය කියන්නේ සාමාන්‍ය ජනතාව බොහෝමයක් තමන්ගේ ප්‍රවාහන මාධ්‍ය කරගත්ත දෙයක්. කෝච්චිය කියන්නේ උපසංස්කෘතියක් කියලා කිව්වත් හරි. මොකද එදිනෙදා වැඩට යද්දි එද්දි කොච්චියටම ආවේනික වෙච්ච යාළුවො වගේම ඒ ආස්‍රිත රස කතා ගොඩක් තියෙනවා. ඒ වගෙම අමතක කරන්න බැරි අඳුරු මතකත් තියෙනවා. මේත් ඒ වගේ තරුණියකට කෝච්චියකදී සිද්ධ වුණු අඳුරු මතකයක් ගැන කතාවක්. ඒ කතාව ඇගේ වචනයෙන්ම […]