කෙසෙල්බද්දර පද්මේට තමන්ගේම කොමාන්ඩෝ බලකායක්
කෙසෙල්බද්දර පද්මේ ගැන තවත් අලුත් ආරංචියක් තමයි මේ කියන්න හදන්නේ… ඩුබායි හි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේ නමැති අපරාධකරු යටතේ හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පාතාල කණ්ඩායමක් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. ඒ, ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදීයී. හමුදාවෙන් පළාගිය ඇතැම් කමාන්ඩෝ සාමාජිකයින් පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ […]