බිත්තර මිලට හදිස්සියේ උන දේ මෙන්න
බිත්තර ගැන ආයෙත් ඇහෙන කතාවක්…
සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් බිත්තරයකට අදාළ තොග මිල ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක්.
සුදු බිත්තරයක තොග මිල රුපියල් 28.00ක් බවයි එම සංගමය සඳහන් කරන්නේ.
හිරුගොසිප්