කොටුව 138 බස් එකේදී ඇපල් දී මංකොල්ල කන අලුත්ම බිහිසුනු ජාවාරම
සේවයේ ගමන් ගන්නා ඔබ සෑම විටම ගොඩක් විමසිලිමත්ව කටයුතු කරන එක වැදගත්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් වෙනස් විදිහේ කතාවක්.. පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා මගීන් සමඟ මිතුරු වී නිද්‍රාශීලි ඖෂධ එන්නත් කර ඇති විෂ පලතුරු කෑමටදී මගීන්ගේ වටිනා භාණ්ඩ සොරා ගන්නා කල්ලියක් පිළිබඳ වාර්තා වෙනවා.. ඒ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල […]