මාලිමා මන්ත්රී ගමන්කල රිය අනතුරට හේතුව හෙලිවෙයි
රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ පුත්තලම සිට මාදම්පේ හරහා කොළඹ දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය යතුරුපැදියක ගැටී සිදුවූ අනතුර හේතුවෙනි. අනතුරින් යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් තිබුණි. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ මෝටර් රථය […]