සැමියාගේ පෙරැත්තය නිසා ජිම් ගිය බිරිද සැමියාටම කොකා පෙන්නයි
ඉතින් තමන්ගේ බිරිඳව කෙට්ටු කරගන්න ගොඩක් උත්සාහ කරපු සමියෙකුට අවසානයේ වෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්.. මේ කතාව ඇසෙන්නේ ගාල්ල පැත්තෙන්.. තම සිරුර ගැන ඔහු ගොඩක්ම උනන්දුවුණා… ඒ විතරක්ම නොව ප්රිය භාර්යාවගේ සිරුර ගැන ද ඔහු නොසෙව්වාම නොවේ… වැඩක් පලක් නොකර කකා බි බී සිටිය භාර්යාව එන්න එන්න මහත්වීම ඔහු නොරිස්සුවා… ඇය ඒ ගැන දැනුම්වත් කළත් […]