අවුරුද්දට කලින් හරියටම රෙඩි වෙන්න
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, අප්රියෙල් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්රලත් මත්පැන් හල් වසා තැබිය යුතු බවයි එම නිවේදනයේ සඳහන්. එමෙන්ම, 2025.04.13 දින සිට 2025.04.14 දින දක්වා සංචාරක මණ්ඩලයේ […]