ටොනේඩෝවක් ගැන අවදානමක්
කැලිෆෝනියාවේ – සැන් ෆ්රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි පවතින බවයි. එමෙන්ම, උතුරු සහ මධ්‍ය කැලිෆෝනියාවේ දෙලක්ෂ 21,000 කට වැඩි පිරිසක් සදහා විදුලිය ද විසන්ධි වී ඇති බව සඳහන්. කෙසේ වෙතත් මීට පෙර කැලිෆෝනියාවේ […]