බාල බෙහෙත් ගේන්න යෝජනා කලේ කෙහෙලිය
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙරේදා අනාවරණය කළහ. මේ තොරතුරු අනාවරණය වූයේ අදාළ සෞඛ්‍ය අංශු නිලධාරීන් ඕෆ් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේදීය. එම ඖෂධ වෙනුවෙන් සේවරිට් සමාගම ඇතුළත් කිරීමට […]