ශුක්‍රානු බැංකුවේ පලමු පරිත්‍යාගශීලීන් ලියාපදින්චි වෙයි
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කෙරුණු ශුක්‍රාණු ධාතු බැංකුවට මේ වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙකු ලියාපදිංචි වී ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන හිරු ප්රවෘත්ති වෙත පැවසුවා. මේ අතර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත්, ඔවුන්ට පිළිවෙලින් ඒ සඳහා අදාල දින ලබා දෙන බවයි අධ්යක්ෂවරයා පවසන්නේ. මෙරටදී […]