දේශබන්දුට තුන්වේලම ගෙදරින් කෑම හිමිවෙයි
බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවසර ලබාදී තිබෙනවා. නිවසින් ආහාර ලැබා ගැනීමේ අවසරය ඊයේ (24) දින සිට ලබාදුන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ. මාතර – වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබූ අතර පසුව ඔහු […]