ට්‍රම්ප්ගේ බද්දෙන් අපේ ඇඟලුම් වලට වෙන බලපෑම මෙන්න
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද -Reciprocal Tax, ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් බලපෑමක් එල්ල විය හැකි බව ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. එළඹෙන 2025 අප්‍රේල් මාසයේ සිට මෙම නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට ඇමෙරිකානු රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව […]