සුරූපිනියක් රන් ආලේපිත T56 අවියක් රැගෙන නිවාස සංකීර්ණයකට ඇතුලු වෙයි.
කොළඹ හැව්ලොක් ටවුන් ප්රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ගිනි අවිය පොලිස් භාරයට ගත් බවය. කාන්තාවක් විසින් හැව්ලොක් ටවුන් ප්රදේශයේ නිවාස සංකීර්ණයේ තම නිවසට T56 ගිනි අවියක් රැගෙන යන බව දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියෙකු මේ බව පොලීසියට […]