කොල්ලෝ පිස්සු වට්ටන හදවතේ කතාවේ සමින්දිගේ ඡායාරූපය 25 ක්
පුංචි තිරයට අලුතින් එකතු වූ මුහුණු අතර අද වන විට ඉදිරියෙන් සිටින තවත් රංගන ශිල්පිනියක් තමා මේ “දිල්කි දිසානායක” කියන්නේ.මේ දින වල ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වන “හදවතේ කතාව” ටෙලිනාටයේ “සමින්දි”ගේ චරිතය හරහා ඇය පේක්ශකයන්ගේ හදවතට ගොඩක්ම ලං වෙලා තියෙනවා. දිල්කි ක්රේශත්රයට මුලින්ම ඇවිත් තියෙන්නේ සිරස නාලිකාවේ විකාශනය වන “නීල පබළු” ටෙලිනාටය හරහායි නමුත් 2019 […]