කොල්ලෝ හැමෝම ආදරේ කරන පිස්සු කෙල්ල මහිමාගේ ඔබ නොදුටු ඡායාරූප 25 ක්
“නීල පබළු”හි “මහීමා”ගේ චරිතයට පණපොවන ඇය නමින්”කස්තුරි ජයවර්ධන”යි.දෙරණ අවුරුදු කුමාරිය හි දෙවන ස්ථානය ලෙසින් කිරුලු පැලදූ ඇයට මේ වන විට නවක රංගන ශිල්පිනියක නිරූපන ශිල්පිනියක ලෙසින් පේක්ශකයන්ගේ ආදර දිනා ගැනිමට හැකි වෙලා තියෙනවා. හිරු නාලිකාව විකාශනය වු විජේරත්න මහතා විසින් අධ්යක්ෂනය කල”හුස්මක් තරමට” ටෙලිනාටය තමා කස්තුරි රංගනයෙන් දායක වුන පළමු ටෙලිනාටය වගේම පේක්ශකයන් අතර විශාල […]