සල්ලි වලට එහා ගිය ආදරයක් තියන වීනු සැමියා සමග ගෙන්වන සුපිරි ජිවිතයේ ඡායාරූප 15
විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සිනමාවේ වගේම පේක්ශකාගාරයේ අපිට නිතර මුණ ගැහුන පේක්ශකයන්ගේ ආදරය නොමදව ලබා ගත් රුවැත්තියකි. 2012 මිස් ශ්රී ලංකා කිරුළ දිනා ගැනිමත් සමග නිරූපණය ක්රේශත්රයට පා තැබු ඇයගේ පලමු රංගන අත්දැකීම වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වූ “පිපෙන මල්” ටෙලිනාටයයි. නමුත් ඇය පේක්ශකයන්ගේ ආදරය හා ජනප්රියත්වය ලබා ගැනිමත් සමත් වෙන්නේ “තරුමලි” ටෙලිනාටය හරහායි. […]