පෙම්වතා ළග තියන් Shane Zing තමන්ගේ දුවට කියපු කතාව
පෙම්වතා ළග තියන් Shane Zing තමන්ගේ දුවට කියපු කතාව
පෙම්වතා ළග තියන් Shane Zing තමන්ගේ දුවට කියපු කතාව
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ. අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේශන නළයක සිදුකෙරෙන හදිසි හා අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් […]
ඇදුම රෝගය සඳහා නව ප්‍රතිකාරයක් ලන්ඩනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ. වසර 50ට පසු නව ප්‍රතිකාරයක් සොයාගත් පළමු අවස්ථාව මෙය බව එම පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇත. එන්නත් කිරීම හරහා මෙම නව ප්‍රතිකාරය සිදු කරනු ලැබේ.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ නොහැකි බවත් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (28) පැවසීය. සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද […]
පියුමි හංසමාලි කියන්නෙ ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ බොහෝ දෙනෙක් අතර ආකර්ශනය දිනාගත් කාන්තාවක්.. සමාජමාධ්‍ය තුළ උන්මාදයක් වුණ පියුමි හංසමාලි පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා.. ඒ ඇගේ ළඟම හිතවතුන් කිහිපදෙනෙක් එක්ක.. ඉතින් ඒ ලස්සන දවසේ ඇය කවදාටත් වඩා සුරූපී කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ.. ඒක මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතෙනවා ඇති නේද..? මෙන්න […]
ටී.වී දෙරණ නාළිකාව කලා ක්ෂේත්රයට හඳුන්වලා දුන්න නිවුන් නිළියන් දෙදෙනෙක් තමයි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර කියන්නෙ. විවිධ සිද්ධීන් සම්බන්ධව මේ දවස්වල සමාජ මාධ්‍යවල අනූ කනූ ගැන කතාබහට ලක්වෙලා තියනවා. ඉතින් ඒ කටකතා ගැන ඇත්ත වගේම අක්කයි නංගිගෙයි අලුත් විස්තරත් දැනගන්න කනුෂ්කි එක්ක අපි කතා කරමු. කනූට නිකිනි කුසුම් නිසා මේ තාක් කරපු නැති දේවලුත් […]
ඇය නමින් සංජානා ගමාරච්චිය. දිවිතුරා ටෙලි නිර්මාණයේ ටීනාගේ චරිතයට පණ පොවමින් ඔබේ ආදරය දිනූ දඟකාර, හුරුබුහුටි රංගන ශිල්පිනිය ඔබට අමතක නැතුව ඇති. හිටි හැටියේම පුංචි තිරයේ දකින්න නොලැබුණු ඇය ගැන නොයෙක් ආරංචි ලැබෙන්නට පටන් ගත්තේ ද ටීනා ලෙසින් බොහෝ සේ ජනප්‍රිය කාලයේය. සංජානා ලංකාව අතෑරලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්. ලැබුණ තොරතුර නිවැරැදිය. ඇය ගැන ආරංචියක්වත් නැතිව […]
මෙවර Star Travel විශේෂාංගය තුළින් සඳැල්ල සමඟ එකතු වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ගීත්මා බණ්ඩාර. ගීත්මාට Travel ගැන මොනවද කියන්න තියෙන්නේ ? මම ඇවිදින්න ගොඩක් කැමති කෙනෙක්. හැම වෙලාවෙම කොහෙ හරි යන්න කැමතියි. ඒක ලංකාවේ පිටරට කියලා වෙනසක් නැහැ. පුංචි කාලේ ලොකුවට නමි Travel කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා දැන් පුළුවන් හැම වෙලාවේම Travel කරන්න […]
ගොඩක් ශක්තිමත් ගැහැනියක්.. ඒ විතරක් නෙවෙයි, ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න තෝරා බේරාගෙන වැඩ කරයුතු කරන්න ඇය ගොඩක් දක්ෂයි.. මේ කියන්නේ කවුරු ගැනද..? ඇය නමින් ශෙරිල් ඩෙකර්, ජීවිතේ ඇය ගෙවා දැමූ කාලය සුන්දර නොවුණත් වර්තමානය තුළ ඇය ගොඩක් සතුටෙන් කාලය ගෙවනවා.. මේ වෙද්දී රංගනයෙන් ටිකක් ඈත් වුණ ඇය ඇගේම ව්‍යාපාරයක් කරගෙන යනවා.. ඒ විතරන් නෙවෙයි, […]
දිනෙන් දින කලා ක්ෂේත්රයට නව මුහුණු එක්කාසු වෙනවා. ඇතැම් කලා තරු රංගන ක්ෂේත්රය තුළ තම අනන්‍යතාව තහවුරු කොට දිගු ගමනක් පියවර තබනවා. එහෙම ලස්සන නමක් අනන්‍යතාවක් තබාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමා කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ. පළමු ටෙලිනාට්‍යයෙන්ම තම ජනප්‍රියත්වය එක ලෙස රඳවාගැනීමට කවිහාරිට නැතිනම් ජානුට පුළුවන් වුණා. ඉතින් අද පිනිපලසේ සුහද පිළිසඳර කවිහාරි සමගයි. කොහොමද […]