ආන්ඩුවෙන් ජනතාවට දෙන සහන ගැන තමා අවධානයෙන් සිටින බව නාමල් කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත් නව රජයේ ආර්ථික ප්රත්පත්තිය සහ අයි.එමි.එෆ්. සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (20) පැවසීය. නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුරයට පැමිණ ශ්රී මහබෝධින් […]