රටෙන් 70%ක මැණික් විහිදී ඇති බව අනාවරණය වෙයි
ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් (සියයට 70ක) පුරා මැණික් නිධි විහිදී තිබෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ඇස්තමේන්තු කර ඇත. ලෝකයේ හමුවන මැණික් වර්ග 200 අතරින් මැණික් වර්ග 70ක් මෙරටින් හමුවෙයි. මෙතෙක් හඳුනා ගෙන නැති මැණික් නිධි හඳුනා ගැනීම මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනය විසින් නව තාක්ෂණය භාවිතයෙන් ආරම්භ කර ඇත. පසුගිය […]