මුහුණු පොතේ පෙම්වතා ගහපු ගැටෙන් පස්දරු මවට තරු විසිවෙයි
අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන් තරුණ කාන්තාවන්, සිසුවියන්, අපහසුතාවට, කරදරයට, දුකට, කනස්සල්ලට පත් කිරීමේ සිදුවීම්වල දිනෙන් දින ප්රවණතාවක් දක්නට ලැබෙන්නේ ඒ පිළිබඳව පොලිසියට ලැබෙන පැමිණිලිවලද ක්රමික වර්ධනයක් දක්නට තිබෙන නිසාය. පොලිසියට වාර්තා නොවන තවත් සිදුවීම් යම් ප්රමාණයක් ඇති බව නම් හොඳින් පැහැදිලිය. ආදරය කරන කාලයේ කරන කියන දෑ ගැන පරෙස්සම් විය යුත්තේ මේ ‘ආදර කතා’ බොහොමයකටම එතරම් […]