කොස්තාපල්වරියට නිරුවත් චායාරූප යැවූ මහනුවර තරුණයාට උන දේ
මුහුණු පොත සහ අන්තර්ජාලය උපයෝගි කරගෙන සිසුවියන්, තරුණ කතුන් සහ ළමයින්ට සිදු කරන සංවිධානාත්මක අපරාධවල වර්ධනයක් පෙනෙන්නට ඇතැයි කීවොත් එය මුසාවක් නොවේ. විශේෂයෙන් තරුණ කතුන්, සිසුවියන් සහ ළමයින්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමේ වර්ධනයක් දක්නට ඇත්තේ මාස කිහිපයක සිටය. පෙම්වතුන් පෙම්වතියන් අතර ඇතිවන ආරවුල්වලදී බොහෝ විට පෙම්වතා පෙම්වතියගෙන් පළිගැනීම සඳහා ඇගේ කලින් ලබාගන්නා ලද නිරුවත් […]