අසම්මතයට අත්වුන අවසන් ඉරනම
මිනිස්සු ආදරේ කරන්නෙ හිතුමනාපේට.. ඒත් සමහර කතාවල අවසානය, මුල මැද අග හිතන තරම් ආදරණීය නැහැ… ආදරේ නාමයෙන් මුණගැහෙන හැම බැඳීමක්ම නැත්තම් අහම්බෙන් හරි ඇතිවෙන හිතුවක්කාර හැඟිම්…ඒවා ආදරේ නම් නෙවෙයි… එතකොට රාගය ද ? තාවකාලික සැනසුම ද ? කියන්නෙ…? නැත්තම් වෙන නමක් ද ? ‘සෙක්ස් එඩියුකේශන්’ කියලා නාමයක් දන්නෙ නැති.. උන් මේක ඇතුළේ නටන්නෙ මහා විගඩම්.. […]