රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න අවස්තාව අපි ලබාදෙනවා – බිමල්
ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් එකලෙස වැඩ කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අද (20) වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “මේ මොහොතේ සිට අපිට වැඩ කරන්න වෙන්නේ අපිට ඡන්දය දුන් නොදුන් හැම කෙනාම වෙනුවෙන්. මෙතනින් උඩට දේශපාලනය නැහැ. වරාය පෞද්ගලික […]