නාමල් නීති උපාධිය ගත් විදිහ හොයන්න පරීක්ශනයක් ?
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2010 වසරේ නීති උපාධිය ලබා ගැනීමේදී වංචනිකව විභාග සඳහා පෙනී සිටීම පිළිබඳව පැමිණිලි කළ නීති ශිෂ්‍යයාට තර්ජනය කර වංචනිකව නීති උපාධිය ලබා ගැනීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. මෙලෙස පැමිණිල්ලක් සිදුකරනු ලැබුවේ අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත […]