හාල්වලටත් QR ගේන්න වෙනවා
‘‘මේ රටේ කිසිදු සහල් හිඟයක් නොමැති බවත් මෙහෙම ගියොත් හාල් වලටත් QR ගේන්න වෙන බවත් තිස්සමහාරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී පැවසීය. සහල් හිඟය පිළිබඳව කළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින් මේ බව කී හෙතෙම මෙසේද පැවසීය. ‘‘හැමදාමත් ලංකාවේ සහල් මිල, වී මිල තීරණය කළේ මහ මෝල්හිමියන් දෙතුන් දෙනෙක් විසිනුයි. හැම ආණ්ඩුවකටම සිදු වුණා […]