සුරා බලපත් විකුනමින් රනිල් දාපු සෙල්ලම හෙලිවේ
සියලු සුරා බලපත්ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්රමවේදයට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙමගින් රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික බවද එම නිවේදනයේ සඳහන් වෙයි. එම නිවේදනයේ මෙසේද දක්වේ. නිදහසින් පසු 2022 වසර වනතුරුම […]