මහ රෑ පෙම්සුව විදිමින් සිටි සිසුවියගේ පෙම්වතා එලවා නරු මයන් දෙදෙනෙකු කල කැත වැඩේ
තවමත් දාහත් වන වියෙහි පසුවන ‘නදීෂා’ හැඩකාර, සුකුමාල පාසල් සිසුවියකි. යෞවනයේ එළිපත්ත මත සිටි ඇය තවමත් ඉගෙනුම ලබන්නේ 11 වසරේය. ප්රදේශයේ තරුණයන්ගේ ඇල්ම බැල්ම ඇය වෙත යොමු වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ඇගේ වයසේ පසුවන සමහර මිතුරියන් ද පෙම්වතුන් ඇසුරු කළ නිසා ඇගේ සිතට ද ආදර හැඟුම් ගලා එන්නට වූයේ නිරායාසයෙනි. එහෙ මෙහෙ සැරිසැරූ […]