ඉරානය ගැන ඉවසීම දැනටමත් ඉවරයි – ට්රම්ප් කිව්ව කතාව
අයතුල්ලා අලි කමේනි ඊශ්රායලය සමඟ ඇති ගැටුම පිළිබඳව “අපි කිසිදාත් අත්හරින්නේ නැහැ” යැයි ප්රකාශ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් අසන විට, ඔහු ඉරානයේ උත්තම නායකයා වෙත පණිවිඩයක් ලබාදී තිබුණි.
“මම කියනවා, සුභ පැතුම්,” කියා ජනාධිපති ට්රම්ප් අද වහාෂිංටනයේදී පැවසීය.
ඉරානය ගැන ඔහුගේ ඉවසීම කවදා අවසන් වන්නේදැයි විමසීමකට පිළිතුරු ලෙස ජනපති ට්රම්ප්, “එය දැනටම අවසන්. ඒ නිසා තමයි අපි මේ කරන දේවල් කරන්නේ,” යැයි ජනපති ට්රම්ප් සඳහන් කළේය.